හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කොළඹ පෞද්ගලික රෝහලක තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එමෙන්ම රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ද කොළඹ ජාතික රෝහලේ තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

ඒ ඇතුළු දේශපාලන වේදිකාවේ මෙන්ම ඉන් පිටත මෙතෙක් හෙළි නොවූ තොරතුරු ඇතුළත් කෙ.් නිවුස් කණින් කොනින් විශේෂාංගය පහතින්.