Published
වත්තල, එඩේරමුල්ල, ගාර්ඩ්න්ස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ර්ඒ, පොලිස් විශේෂ කාර්ය්ය බලකායේ විශේෂ මෙහෙයුම් 1හි නිලධාරින් කණ්ඩායමක් විසින්.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 325 ක් සොයාගෙන තිබෙනවා.
එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි තුනකට අධික බවයි පැවසෙන්නේ.
ඔහු අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බ්ලුමැන්ඩල් රවී නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයෙකු බවටයි තොරතුරු අණාවරණ වී ඇත්තේ.
සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එඩේරමුල්ල පොලිස් ස්ථනය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා.



