බොරැල්ල, ලෙස්ලි රණගල මාවත 141 වත්තේ  නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් වනාතේ චතු නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකුගේ නිවසකට එම අත්බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේවෙතත් එය පුපුරා ගොස් නොමැති බව පොලීසිය පැවසුවා.

යතුරුපැදියකින් පැමිණ පුපුද්ගලයෙකු විසින් එම අත්බෝම්බය විසි කර පලාගොස් ඇති බවයි පොලිස් විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ.