Published
වෙසක් පුන් පොහෝ දින රාත්‍රිය උදාවීමත් සමඟ ලාංකීය ජන සමාජය තුළ වඩාත්ම කතාබහට ලක්වන, නෙත් සිත් අමන්දානන්දයට පත් කරන ප්‍රධානතම අංගය වන්නේ වෙසක් තොරණයි.
බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්ම භවයන් තේමා කරගත් ජාතක කථා පුවත් මනරම් සිතුවමින් සහ විදුලි බුබුළුවලින් හැඩගන්වන මේ වෙසක් තොරණ කලාවේ අතීතය, වර්තමානය සහ එහි අනාගත අභියෝග පිළිබඳව කෙරෙන විශේෂාංග වාර්තාවයි මේ.




