Published
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී ශ්‍රී ලංකාවට දකුණින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයකදී නාවික හමුද භාරයට ගෙන පසුගියදා දික්ඕවිට ධිවර වරායට රැගෙන ආ බහුදින යාත්‍රව සහ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබද තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණ වෙමින් තිබෙනවා.
නෙත් බැලුම්ගල මේ පිළිබද දීර්ඝ අනාවරණයක් කළා.




