Published
ඔලිම්පික් පදක්කමක් ගැන බලාපොරොත්තු තවදුරටත් ඉහළ නංවමින් ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබා ගත්තා.
ඔහු මෙම ජයග්‍රහණය ලබාගත්තේ
චෙක් ජනරජයේ පැවති ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා තරගාවලියේදියි.
ලෝකයේ පළමු පෙළ ක්‍රීඩකයන් අභිබවා යමින් මෙම තරඟයේදී ප්‍රථම ස්ථානය දිනා ගැනීමට රුමේෂ් තරංග සමත්වුනා.
ඔහු එහිදී දැක්වූ දක්ෂතාව මීටර 86.57ක්.
ශ්‍රී ලංකාව රනින් බබළවන රුමේෂ් තරංගට Neth News අපේත් සුභ පැතුම් !






