Published
ජපානයේ අයිචි-නගෝයා හි පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේ බොක්සිං පිරිමි කිලෝග්රෑම් 80 බර පන්තියේ අර්ධ අවසන් පූර්ව තරඟයකදී ශ්රී ලංකාවේ මොහොමඩ් උසයිත් අද පරාජය වුණා.
ඔහු මෙම පරාජය ලැබූයේ
උස්බෙකිස්තාන ක්රීඩක ෆස්ලිඩින් අර්කින්බොයෙව් හමුවෙයි.
තරගකරුට සිදු වූ ආබාධයක් හේතුවෙන් තරඟය නතර කිරීමට විනිසුරුවරයා තීරණය කළා. ඒ අනුව විනිසුරු තීරණය පරිදි උස්බෙකිස්ථාන ක්රීඩකයාට තරගයේ ජය හිමිවුණේ.



