Published
2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත පාසල්වල 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා.
එය www.moe.gov.lk වෙබ් අඩවියේ ඇතුළත් බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.
එමෙන්ම එම සිසුන්ට ලැබී ඇති පාසල https://g6application.moe.gov.lk වෙබ් අඩවියේ ඇතුළත් බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා.





