සමගි ජන බලවේගයේ තමන් දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා.

ඒ, පක්ෂ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින්.

එම ලිපිය පහතින්,