Published
මුහුදුබඩ මාර්ගයේ දූම්රිය ධාවනය වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයෙන් සම්පුර්ණයෙන් අවහිර වී තිබෙනවා.
ඒ, බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය එම ස්ථානයේදි පීලි පැනීම හේතුවෙන්.
ඒ අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මංතීරු දෙකෙහිම දුම්රිය ධාවනය වාද්දූවෙන් සම්පුර්ණයෙන්ම නතර වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.







