Published
2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ සිය නිල වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල ලබාගත හැකි බවයි.
සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වනදා සිට 26 වනදා දක්වා පැවැත් වුණා.
ඊට අයදුම්කරුවන් 451,463 ක් සුදුසුකම් ලබා තිබුණා.
දිවයින පුරා මධ්‍යස්ථාන 3545 කදී විභාගය පැවැත් වුණ බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.



