Published
හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා හදිසියේ මියගොස් තිබෙනවා.
මරණය ගිනි අවියකින් වෙඩි තබාගෙන ඔහු විසින්ම සිදුකරගෙන ඇති බවටයි සැක කෙරෙන්නේ.
මාලඹේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී මරණය සිදුව තිබෙනවා.



