Published
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ජන්දයෙන් සම්මත වුණා
ඊට පක්ෂව ජන්ද 158ක් ලැබූ අතර විපක්ෂව ලැබුණේ ජන්ද 63ක් පමණයි.



