Published
AI තාක්ෂණය පිළිබද දැනුවත් කෙරෙන වැඩමුළුවක් හෝමාගම ප්රාදේශීය සභාවේ බණ්ඩාරනායක මහජන පුස්තකාල පරිශ්රයේදීයි අද පැවැත්වෙනවා.
නොමිලේ පැවැත්වෙන එම වැඩමුළු ආරම්භ වන්නේ පස්වරු දෙකටයි.
මෙම වැඩමුළුව සදහා වයස අවුරුදු 15ට වැඩි ඕනෑම අයෙකුට සහභාගි විය හැකි බවයි හෝමාගම ප්රාදේශීය සභාව පැවසුවේ.




