විනිමය අනුපාත තවදුරටත් ඉහළ යාම සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එහිදී කියාසිටියේ විනිමය අනුපාත ඉහළ යාම තාවකාලික තත්ත්වයක් බවයි.