Published
පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල මහතා පොලිස් ත්රස්ත විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා.
ඒ, ප්රකාශයක් ලබාදීම සඳහායි.
උදය ගම්මන්පිල මහතා රචනා කළ කෘතියක පාස්කු ප්රහාරය වැනි තවත් ප්රහාරයක් සම්බන්ධයෙන් කළ සඳහන් කිරීමක් සම්බන්ධයෙන් එලෙස ප්රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙසට ඔහුට දැනුම් දි තිබූ බවයි වාර්තා වුණේ.




