Published
ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
ඒ, මහනුවර පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදීයි.
ලාල් විජේනායක මහතා අභාවප්රාප්ත වනවිට 86 වියේ පසු වුණා.



