පල්ලෙවෙල, බාඳුරාගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 60 ක් වූ බාදුරාගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඝාතනයට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පල්ලෙවෙල පොලිසිය පැවසුවේ.