Published
පවතින වියළි කාලගුණය හමුවේ වැල්ලවාය වැල්ලවාය ලිදආර ප්රදේශයේ වගාකර තිබූ අක්කර ගණනක පේර වගාවන් මේ වනවිට විනාශ වෙමින් යනවා.
විශාල මුදලක් වියදම් කර වගා කල පේර වගාවන් මෙලෙස විනාශ වීම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව සිටින බවයි ගොවීන් පැවසුවේ.







