තමන්ට එල්ල වන චෝදනා හේතුවෙන් ඕනෑම මොහොතක DNA  පරික්‍ෂණයකට වුවද පෙනී සිටිමට සූදානම් බව හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් පවසා තිබෙනවා.

ඒ, උන්වහන්සේ බැහැ දැකීමට වැඩම කළ භික්‍ෂූන් වහන්සේ පිරිසක් හමුවේයි.

ඒ පිළිබද තොරතුරු ඇතුළත් කණින් කොනින් ඇසුණු කතා විශේෂංගය පහතින්.