Published
වැලිගම, කප්පරතොට මුහුදු ප්රදේශයේ තිබී හොරොයින් කිලෝග්රෑම් 100 කට අධික තොගයක් සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී එම හෙරොයින් තොගය සොයාගත් බවයි.
සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්ඩංගුවට ගෙන නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක බව ද පොලිස් මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.




