Published
රුසියාවේ කුරිල් දූපත් ආසන්නයේ අදත් භූමිකම්පාවක් හටගෙන තිබෙනවා රික්ටර් මාපකයේ 7.0ක මෙම භූමිකම්පාව හටගෙන ඇති අතර මේ හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපයට සුනාමි අනතුරු ඇඟවීමක් ද රුසියානු හදිසි සේවා අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් අපේක්ෂා මට්මට මුහුදු රළ පැමිණ නොමැති අතර, ඒ හේතුවෙන් පසුව එම අනතුරු ඇඟවීම් ඉවත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ