Published
‘මව්රට’ ජාතික පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්යක්ෂ, ප්‍රධාන කර්තෘ තුෂාර ගුණරත්න මහතාගේ වැඩිමහල් සොයුරු හර්ෂ ගුණරත්න මහතා හදිසියේ අභාවප්‍රාප්ත වි තිබෙනවා.
ආදි නාලන්දීයයකු වන හර්ෂ ගුණරත්න මහතා ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පුවත්පත් කලාවේදියකු ලෙස අවිවාදයෙන් සැලකෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතාගේ පුත්‍රයෙකි.




