Published
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වනවා. ඒ, විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු විසඳීමට රජය මෙතෙක් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන්. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල තුළ අධ්‍යයන කටයුතු අද දිනයේදී ඇනහිටිනු ඇති බවද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.