ටෙලි නාට්‍ය සහ සිනමා ක්ෂේත්‍ර තුළ ප්‍රකට රංගන ශිල්පියෙකු වූ රහල් බුලත්සිංහල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ, ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මියයන විට රහල් බුලත්සිංහල මහතා 73 හැවිරිදි වියේ පසු වුණා.