නවම් පුර පසළොස්වක පොහෝ දා නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන “ශ්වේත පූජා” සජීවී වැඩසටහන හෙට (01) දවස පුරා ගම්පහ, උඩුගම්පොළ, සීදූව පාරේ ශ්‍රී සුධර්මාරාම පුරාණ මහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය හඟුරන්කෙත චන්දරතන හිමියන්.