Published
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
කෙසේවෙතත් ඇතැම් පාර්ශව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් දක්වන්නේ චෝදනාත්මක අදහස්.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනාතාව දැනුවත් කෙරෙන මහා සඟ සමුළුවක් කොළඹ 07 පදනම් ආයතනයේදී ඊයේ පැවැත්වුණා.
මේ, එහිදී විශේෂ දේශනයක් සිදු කළ කැලණිය විශ්වවිද්‍යාලයේ ජෙෂ්්ය්ඨ මහාචාරාය් පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් හඳුන්වා දී ඇති මොඩියුල ක්‍රමය සම්බන්ධයෙන්ද ජෙෂ්්ය්ඨ මහාචාරාය් පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ එහිදී අදහස් පළ කළා.




