Published
මේ අතර, දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලිකාරී තත්ත්වය හේතුවෙන් අද දිනයේ සිට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අපේක්ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල්ගෙන්.
දිවයින වටා වන මුහුදු ප්රදේශවලටද අද දිනයේ වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.




