Published
වරායෙන් නිදහස් කළ කන්ටේනර් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදත් උණුසුම් වාද විවාද ඇති වුණා.
මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා.
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ද මෙහිදී අදහස් පළ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අදහස් දැක්වීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාල් හේමචන්ද්‍ර මහත්මිය අදහස් පළ කළේ මෙලෙසයි.
ඇයගේ ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පසුව ප්‍රතිචාර දැක්වූවා.




