Published
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස සැලකෙන ශිරාන් බාසික් සහ මත්කුඩු ජාවාරමේ නිරත සංවිධානාත්මක අපරාකරුවෙකු වන ඇල්ටෝ ධර්මේ නැමැත්තා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා පළ වනවා.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල දැනුම් දීමක් සිදුකර නොමැති බවයි පොලිසිය පවසන්නේ.




