Published
බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් මන්දිරය සසුනට පූජා කිරීම මාර්තු 2 වනදා රාත්‍රී 9ට සිදුවනවා.
එහිදී ලක්දිව මෙතෙක් ඉදිවූ විශාලතම ලෝහමය ස්කන්ධ හෙවත් කතරගම දෙවිදුන්ගේ පිළිරුව විවර කිරීමද සිදුවන බවයි විහාරස්ථාන සංවිධායක මණ්ඩලය සදහන් කළේ.
මෙම ඓතිහාසික නිර්මාණයට දායකත්වය ලබාදුන් දානපතීන්ගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරෙනවා.




