Published
මීරිගම පොලිස් වසමේ මුගුරුගම්පොල අම්බරුක්ඛාරාම විහාරස්ථානයේ සංඝමිත්තා පෙරහර හෙට (31) රාත්‍රියේ විථි සංචාරය කෙරෙනවා. ඒ අනුව පෙරහැර වීථි සංචාරය කෙරෙන මාර්ග ආශ්‍රිත අවට ප්‍රදේශවල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
Media on 2026.01.30 පැය 1135 - සංඝමිත්තා පෙරහර - මීරිග පොලිස් වසම




