Published
ශ්‍රී ලංකා - ඉන්දියානු මුහුදු සීමාවේ මාලදිවයිනට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මෙරට ධීවරයින් පිරිසකට පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන්
කඩිනමින් සොයා බලන්නැයි අදාළ අංශ වෙත දැනුම්දුන් බව ධිවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට එලෙස දැනුම් දුන් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.




