රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

ඒ, ඔහු රදවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට බන්ධනාගාර බස් රථයකින්.

ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්‘ ගනුදෙනුවට අදාළව සිදු කෙරෙන නඩු කටයුත්ත සඳහායි ඔහු එලෙස අධිකරණයට රැගෙන විත් ඇත්තේ.