Published
තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයෙන් පසුගිය දා සොයාගනු ලැබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට සම්බන්ධ බව කියන “බෙලිඅත්තේ සනා” නමැත්තා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම තොරතුරු ඇතුලු අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ මෙහෙයුම්වල තොරතුරු ඇතුළත් වාර්තාවක් දැන්.




