පාඨලී චම්පික රනවක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවෙයි

මාලිමා ආන්ඩුවේ මහා පරිමාන ගල් අගුරු වංචාව පිලිබදව පාඨලී චම්පික රනවක මහතා විසින් හිටපු ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාව දනුවත් කිරීම සදහා ඊයේ (20) හමුවක් පැවත්වී තිබෙනවා.

මේ සදහා ගරු වජිර අබේවර්ධන මහතාද සහභාගීවි තිබෙනවා.