එහෙත් නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවේ අයවැය සම්බන්ධයෙන් විපක්ෂය තුළ කිසිදු ඒකමතික තීරණයක් නොමැති බවයි.