Published
පකිස්ථාන තුන්කොන් ක්රිකට් තරගාවලියේ මුල්වටයේ අවසන් තරගය ශ්රී ලංකාව සහ එංගලන්තය අතර මේ වනවිට පැවැත්වෙනවා.
ඒ, පකිස්ථානයේ ලාහෝර් නුවරදියි.
එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 386ක් ලබා ගත්තා.
බෙන් ඩකට් ලකුණු 167යි.
ටොම් බෙන්ටන් ලකුණු 74 ක් ලබා ගත්තා.
අසිත ප්රනාන්දු ලකුණු 63 ට කඩුලු 2යි.
දැන් තරගය ජයගැනීම සඳහා ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 387ක් ලබාගත යුතු වනවා.



