නවගමුව ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න නිවිම සදහා නිලධාරීන් 18 දෙනෙකු සමග ගිනි නිවීම් රථ 4 ක් එම ස්ථානයට පිටත් කර හැරි බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ.