මේ දිනවල හදිසියේ ඇදහැලෙන වැසි අවසන් වෙන්නේ කවද්ද? ජනතාව අසන මෙම ප්‍රශ්නය අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට යොමු කළා.

මේ, එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා.

පවතින වැසි සමග ඇතිවන සුළං මුහුදට බලපාන්නේ කෙසේද?

මේ අතර දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.