Published
මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් ද හෙළි කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. ඒ, පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊට ප්‍රතිචාර දැක්වූවා. ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අතර ඇති වූයේ මෙවන් සංවාදයක්. අදාල බහාලුම් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ද අදහස් පළ කළා.