Published
තාක්ෂණ ලෝකයේ දැවැන්තයෙක් වන ගූගල් සමාගම, මීට වසර දහයකට කලින් ඔවුන් අතින් සිදුවුණු ලොකුම අසාර්ථක වීමක් ජයග්රහණයක් බවට පත් කරගන්න නැවත වතාවක් සූදානම් වනවා.
ඒ, AI තාක්ෂණය මුසු කළ සැබෑම ස්මාර්ට් කණ්නාඩියක් ලෝකයට හඳුන්වා දෙමින්.
නෙත් නිවුස් විශේෂාංග මාලාව යටතේ අද සොයා බැලෙන්නේ ඒ පිළිබදවයි.




