Published
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා කඩිනම් විසඳුමක් ලෙස බඩඉරිඟු මෙටි්රක් ටොන් 2,000ක් ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
මාසයක පමණ කාලයක් සඳහා එලෙස බඩඉරිඟු ආනයනය කිරීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
ත්‍රිපෝෂ හිඟය මැඩපැවැත්වීමට නම් බඩඉරිඟු මෙටි්රක්ටොන් 18,000ක් ආනයනය කළ යුතු බවද සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසුවා.




