පසුගියදා මහා සංඝරත්නය විසින් පවත්වනු ලැබූ මහා සඟ සමුළුව පිළිබඳව දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා.

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා කියා සිටියේ පටු පෞද්ගලික අරමුණු සහිතව සමුළුවක් සිදුකිරීම තුළින් සමුළුවේ සැබෑ අර්ථය ඉටු නොවන බවයි.