හෙට අලුත් මාසයක්.

ඒ අලුත් මාසයේ ජීවිතය අලුත් කරගන්න නෙත් එෆ් එම් අපි ඔබට අලුත් වැඩසටහනක් තිළිණ කිරීමට සූදානම්.

මේ, හැඳින්වීම හෙට සිට සෑම දිනකම උදෑසන 05ට ආරම්භ වන “නෙත් එෆ් එම් අලුයම්දුරය” ආගමික වැඩසටහන පිළිබඳවයි.

එසේනම් ඔබත් හෙට සිට උදෑසන 05ට “නෙත් එෆ් එම් අලුයම්දුරය” වැඩසටහන සමග එක්ව ඔබේ ජීවිතයේ අලුත් වෙනසක් අත්විඳින්න.