පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අනුව ඇතැම් විශ්‍රාමික ජනාධිපතිවරුන් සිය ආරක්‍ෂාවට ලබා දී ඇති වාහනද ලබා දී ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, අමාත්‍යංශ නිවේදන ඉදිරිපත් කරමින්.