Published
එළඹෙන වෙසක් සතිය වෙනුවෙන් ඉදිරි දිනවල අඛණ්ඩව ඉන්ධන බෙදා හරින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඒ අනුව අනිද්දා දිනය වන ඉරිදා දිනයේද පිරවුම්හල් සදහා හිගයකින් තොරව ඉන්ධන බෙදා හරින බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ.




