“වෝටර්ස් එජ්” ආයතනය ඉතිහාසයේ ඉහළම මාසික ආදායම වාර්තා කිරීමට පසුගිය අගෝස්තු මාසයේදී සමත් වී තිබෙනවා.

“වෝටර්ස් එජ්” ආයතනයේ දූෂණ සහ අක්‍රමිකතා අවම කිරීමට පසුගිය කාල සීමාවේදී හැකි වීම මෙම සාර්ථකත්වයට හේතු වූ බවයි එම ආයතනයේ සභාපති චතුර ක්‍රිෂාන්ත මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.