Published
රත්මලාන බෙලෙක් කඩේ හන්දිය ප්රදේශයේ වෙළඳසැල් පෙළක හට ගත් ගින්න මේ වන විට මැඩපවත්වා තිබෙනවා.
පොලීසිය පැවසුවේ එම ගින්නෙන් එක් වෙළඳසැලකට පමණක් හානි සිදු වී ඇති බවයි.
දෙහිවල, ගල්කිස්ස සහ මොරටුව මහ නගර සභාවල ගිනිනිවීමේ ඒකකවල සහාය ලබා ගෙන ගින්න මැඩපැවත්වා තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.