Published
“2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” තුන්වන දිනටත් මේ වන විට ක්‍රියාත්මක වනවා.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන එම ප්‍රදර්ශනය රාත්‍රී 09 දක්වා ක්‍රියාත්මකයි.
අද පස්වරුව වනවිට විශාල පාඨකයින් පිරිසක් ප්‍රදර්ශන භූමිය වෙත පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණා.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ සභාපති දිනේෂ් කුලතුංග මහතා.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.





